සංඝානුස්සතිය

සමථ භාවනාවට අත්‍යවශ්‍යම වන බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය හා මේ දැන් සංඝානුස්සතිය ද භාවනා කිරීමට හැකිවන පරිදි යෝගීන්ගේ ඉල්ලීම මත මෙසේ සම්පාදනය කරනලදී. තෙරුවන් සරණයි! අපි භාවනා කරමු. සමථය වඩමු හැකි ඉක්මණින්ම විපස්සනාවට හරවමින් අරමුණු විදර්ශනා කරමු. බුදු දහම මුල් සූත්‍රදේශනා ඇසුරින්ම සොයමින් ඒ් අනුවම භාවනාව කරමු.

Previous
Previous

Yamaka Sutta